
Legend Of The Seeker Season 2 Sinhala Subtitles Baiscope
Watch Legend of the Seeker Season 2 episodes online with help from SideReel. We connect you to show links, recaps, reviews, news and more. Season Premiere. Richard, Kahlan and Zedd learn that they have unleashed an evil even greater than that of Darken Rahl on the world. Legend of the Seeker. Season 2 Season 1 # Episode Amount Subtitles; 1x22: Reckoning: 12: 1x21: Fever. Amount subtitles in languages: - 62 888 - 46 480 - 43 033 - 34 922 - 20 802 - 20 755 - 17 050 - 16 362. - 19.53 mil - 15.73 mil - 13.86 mil - 9.51 mil - 9.06 mil - 7.96 mil - 7.53 mil - 5.31 mil - 5.11 mil - 4.52 mil - 3.3 mil - 2.36.
චන්දිම පරණගම සොහොයුරාගේ ලිපිය. ඔයාල දන්නවනේ, පළවෙනි සීසන් එකේ අන්තිමට උනේ ඩාර්කන් රාහ්ල් මැරුණු එක කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉඳලා. සොයන්නා ඇතුළු පිරිස සේරම කරදර ඉවරයි කියල හිතාගෙන හිටියට එහෙම වෙලා නෑ.

රාහ්ල් මැරෙන වෙලේ ඕර්ඩන් එක විනාශ උන වෙලේ, ඒකෙන් පිට උන මායාබලය නිසා කීපර් (තබාගන්නා) හිරකරල ක්‍රියේටර් (සාදන්නිය) හදල තිබුන තිරය පැලෙනවා. මේ අතරෙ ඩාර්කන් රාහ්ල් පාතාලයේ නැවත උපත ලබනවා. ඊට පස්සෙ ඔහු තබාගන්නාගේ සේවකයෙක් වෙනවා. ඔහු සොයන්නාගෙන් පලිගන්න කරන්නෙ මොනවද, සොයන්නා ඒවාට මුහුන දෙන්නෙ කොහොමද?, ඇත්තටම සොයන්නාගේ මව්පියන් කව්ද කියන ප්‍රශ්ණ වලට උත්තර මේ සීසන් එකෙන් බලාගන්න පුලුවන්. සොයන්නා ඔහු අතින් පැළුණු තිරය වහන්න ක්‍රමයක් හොයනවා. එතකොට තමයි ඔහු දැන ගන්නේ සාදන්නිය එය කලේ කඳුළු පාෂණය පාවිච්චි කරල කියල. සොයන්නා මේ කඳුළු පාෂාණය හොයන්න යන ගමනෙදි ඔහුට මුහුන දීමට වෙන අභියෝග වලින් තමයි අර කලින් කිව්ව ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ.
ඉතින් මෙතන ඉඳලා අපි බලමු මේ විශාල ලෝකයේ ඉතා කුඩා ගලක් වෙන කඳුළු පාෂාණය සොයාගන්නා සොයාගන්නෙ කොහොමද කියලා. ඒ වගේම ඔහුට තබාගන්නාව පරාජය කරන්න පුළුවන් වේවිද කියලා. තිමිර දිල්ශාන් සොහොයුරාගේ ලිපිය. හොදයි යාළුවනේ ඕන්න මම ඔයාට Legend of the Seeker Season 02 ගෙනාවා.
ඇත්තටම “කැලුම් රණවක” සොයුරාට පින් සිද්ද වෙන්න Season 01 නම් බැලුවා. ඇත්තෙන්ම මම ඉස්සල්ලාම ඔහුට ස්තූති කරන්න ඕනේ. Season 01 බලුවට පස්සෙ මට හිතුනා Season 02 Subtitle නැතුව හරි බලන්න ඕන කියලා.
ඒකත් කොහොමහරි බලලා ඉවර කරා කියමුකො.
මට හිතුනා ඉතින් මේකේ Sub කරලා ඔයාලටත් දෙන්න ඕන කියලා.
ඊට පස්සෙ මේක එළි දකින්නේ මගේ කුලුදුල් උත්සහය හැටියට තමයි. අත්තටම මේක හදන්න මම මාර කට්ටක් කෑවා මුලදි නම් එච්චර අමාරුයි කියලා හිතුවෙ නෑ. ඒත් ඒක හිතන තරම් ලේසි වුනේ නෑ. ඇත්තටම මරු ටිවී සීරීස් එකක් අනිවා බලන්න. Terry Goodkind විසින් නිර්මාණය කරපු the Sword of Truth කියන Novel එකෙන් තමයි මේ Legend of the Seeker කියන TV Series එක හැදිල තියෙන්නේ. මේ TV Series එකේ Episodes කරන්න ගොඩක් Directors ලා සම්භන්ධ වෙලා තියනවා. මේ ගවේශණයට සුවිශෙෂී චරිත වශයෙන් දායකත්වය දෙන්නේ සොයන්නා / Richard Cypher (Craig Horner) ද, මව් පාපොච්චාරණය කරන්නිය/Kahlan Amnell (Bridget Regan) ද, ලබාදෙන අතර රණ ශූරී Cara (Tabrett Bethell) ගේ සහ Zeddicus Zu’l Zorander (Bruce Spence) කියන පළමු ඝනයේ මායා කරුවාගේ ද චරිත සුවිශෙෂී වෙනවා.
Season 02 එක පටන් ගන්නෙ Darken Rahl මැරුණට පස්සෙ Boxes of Orden විසිරිලා ගිහින් අපාය සහ ජීවීන්ගේ ලෝකය අතර විශාල විවර ඇති වෙනවා. ඉතින් මේ විවර වසන්න කදුළු මානික්යය සොයායන ගමන ආරම්භ වෙන්නේ මේ කොටසින්. හිතාගන්නවත් අපහසු රිචඩ් ගේ අතීත කතාවක් මෙයට එකතු වෙනවා, ඒ වගේම මෙහි තවත් විශේෂයක් තමයි කාරා කියන මොර්ඩ්-සිත් මේ ගවේශණයට රිච්ඩ් ට සහය දීමට ඉදිරිපත් වෙන එක. කතාව ගැන වැඩිය කිව්වොත් ඒක ගතියක් නෑ ඔයාලම බලලා අදහස කියන්න. ඉක්මනින් ඊළග Episode එකේ Subtitles දෙන්නත් උත්සහ කරන්නම්. යාළුවනේ එහෙනම් ගිහින් ඉක්මනින් එන්නම්. පලි: චන්දිම ප්‍රසංග සහ තිමිර දිල්ශාන් කියන සොයුරන් දෙදෙනාම මේ කොටසට උපසිරැසි එවා තිබූ නිසා අපි මේ සමග ඒ උපසිරැසි දෙකම ලබා දෙන්න තීරණය කලා. Gengoroh tagame house of the brutes english online dictionary.
– බයිස්කෝප් සිංහලෙන් ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම තියනවා.